ඉදිරි දින 10 තුළ ගෑස් සිලින්ඩර මිලියනයක් වෙළෙඳපොළට

මේ වනවිට ප්‍රමාණවත් ගෘහස්ත ගෑස් සංචිතයක් කෙරවලපිටිය පර්යන්තය සතුව පවතින බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පැවසුවේ ඉදිරි දින 10 ඇතුළත ගෘහස්ත ගෑස් සිලින්ඩරය මිලියනයක ප්‍රමාණයක් බෙදාහැරීම සිදුකෙරෙන බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?