Empty Ad
AFC Banner
Empty Ad

ඉදිරි දින කිහිපයේ දී වී සඳහා සහතික මිලක් (වීඩියෝ)

ගොවියාගේ නිෂ්පාදන වියදමට 1/3ක් එකතුකර වී සඳහා සහතික මිලක් ලබාදීමට ඉදිරි දින කිහිපය තුළ දී කටයුතු කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යය නාමල් කරුණාත්න පවසනවා.

කොළඹ දී අද (06) මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙතෙක් කාලයක් ගොවියන්ට සාධාරණයක් ඉෂ්ට නොවූ ගැටළු සඳහා මේ වනවිට විසඳුම් ලබාදෙමින් සිටින බවයි.

ඒ, අනුව වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය සහ සතොස හරහා සිදුකිරීමටත්, කුඩා හා මධ්‍යම පරිමාණ වී මිලදී ගැනීම් සිදුකරන පුද්ගලයින් සඳහා ණය පහසුකම් ලබාදීමටත් කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

මේ වන විට පසුගිය රජය මගින් ලබාදුන් රුපියල් 15,000ට අමතරව රුපියල් 25,000ක් දක්වා පොහොර සඳහා මුදලක් ලබාදෙන අතර හෙක්ටියාරයක් සඳහා MPO කිලෝග්‍රෑම් 30ක් ද නොමිලේ ලබාදෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28
Video thumbnail
තෙල් මිල අඩු වුණ නිසා අනතුරු වෙනවා වැඩියි ගැමුණු මාධ්‍ය හමුවේ රටටම කියයි
00:40

?