ඉදිරි දින කිහිපයේ දී වී සඳහා සහතික මිලක් (වීඩියෝ)

ගොවියාගේ නිෂ්පාදන වියදමට 1/3ක් එකතුකර වී සඳහා සහතික මිලක් ලබාදීමට ඉදිරි දින කිහිපය තුළ දී කටයුතු කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යය නාමල් කරුණාත්න පවසනවා.

කොළඹ දී අද (06) මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙතෙක් කාලයක් ගොවියන්ට සාධාරණයක් ඉෂ්ට නොවූ ගැටළු සඳහා මේ වනවිට විසඳුම් ලබාදෙමින් සිටින බවයි.

ඒ, අනුව වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය සහ සතොස හරහා සිදුකිරීමටත්, කුඩා හා මධ්‍යම පරිමාණ වී මිලදී ගැනීම් සිදුකරන පුද්ගලයින් සඳහා ණය පහසුකම් ලබාදීමටත් කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

මේ වන විට පසුගිය රජය මගින් ලබාදුන් රුපියල් 15,000ට අමතරව රුපියල් 25,000ක් දක්වා පොහොර සඳහා මුදලක් ලබාදෙන අතර හෙක්ටියාරයක් සඳහා MPO කිලෝග්‍රෑම් 30ක් ද නොමිලේ ලබාදෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56