ඉදිරියේ දී 10,000ක් පොලිස් සේවයට

ඉදිරියේ දී පොලිස් සේවය සඳහන් නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

අද (17) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

ඒ, සඳහා රජය විසින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සඳහා උපදෙස් ලබා දී ඇති බවයි ඔහු පැවසුවේ.

නිලධාරීන් විශ්‍රාම යාම, රාජකාරියේ නිරතව සිටින නිලධාරීන් හදිසියේ ජීවිතක්ෂයට පත්වීම ඇතුළු හේතුවෙන් මෙලෙස පොලිසිය තුළ නිලධාරී හිඟයක් පවතින බවයි වාර්තා වුණේ.

මේ අතර ප්‍රභූ ආරක්ෂව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 2,000ක් පමණ යළිත් පොලිස් ස්ථානවල සේවය සඳහා යෙදවීමට හැකිවීම සම්බන්ධයෙන් නිලධාරී හිඟය පියවා ගැනීමට යම් සහනයක් වී ඇති බව ද වැඩබලන පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

එමෙන්ම 40%ක පමණ පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් තමන් ජීවත්වන ප්‍රදේශයේම පොලිස් ස්ථානවල රාජකාරී කටයුතු සිදුකරන බවයි සඳහන් කළේ.

එහිදී වැඩබලන පොලිස්පතිවරයා පවසා සිටියේ; ගමේ පොලිස් නිලධාරීන් ගමේ පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු සඳහා යොදවා නොගැනීමේ දැඩි ස්ථාවරයක රජය පසුවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තමුන්ලා චණ්ඩි පාට් දාන්න එන්න එපා හරි ද ? උඹ කවුද මට ග##න්න - හරියට කතා කරන්න ඉගෙනගනින්
03:55
Video thumbnail
සු#මිය රාජපක්ෂලාට Helping වුණාද?.මහින්ද නඩුවෙන් නිදහස් වුණත් JVP තරහින් නිදහස් වෙලා නෑ
05:28
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53


?