ඇෆ්ගනිස්ථානයට එරෙහිව මෙන්ඩිස්ගෙන් අර්ධ ශතක දෙකක්

ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් සිය 21 වන ජාත්‍යනතර එක්දින අර්ධ ශතකය රැස් කිරීමට මීට සුළු වෙලාවකට පෙර සමත් වුණා.

පන්දු 57ක් තුළ රැස්කළ මෙම අර්ධ ශතකයට හතරේ පහර 04ක් ඇතුළත්.

ඇෆ්ගනිස්ථානය සමඟ මේ වනවිට පැවැත්වෙන දෙවන එක්දින තරගයේ දී කුසල් මෙම අර්ධ ශතකය රැස් කිරීමට සමත් වූ අතර, ඔහු ඇෆ්ගනිස්ථානයට එරෙහි රැස්කළ දෙවන අර්ධ ශතකය ද මෙයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?