අද (11) රාත්රියේ දී පිටිගල පොලිස් වසමේ ගුරුවල ප්රාදේශීය වෙළඳසැලක් අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු එම ස්ථානයේම මිය ගොස් තිබෙනවා.
එහි දී තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක් ගල්ළිඳ ප්රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇති බව පොලිසිය පවසනවා.
වෙඩි තැබීමට ටී 56 ගිනි අවියක් භාවිතා කර ඇති බවට පොලිසිය සැක කරයි.
පිටිගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
1
+1
+1
2
+1




