ඇමරිකානු තීරු බදු අධ්‍යයනයට පත් කළ කමිටුව හා ඇමරිකානු නියෝජිතයින් අතර සාකච්ඡාවක්

ඩොනල්ඩ් ට්‍රම්ප් රජය අන්‍යෝන්‍ය ගැලපීම මත සකස් කළ තීරු බදු හෙට (09) දිනයේ සිට ක්‍රියාත්මක වනවා.

මේ අතර ඇමරිකානු තීරු බදු පිළිබඳ අධ්‍යයනය කිරීමට පත් කළ කමිටුවේ සාමාජිකයින් සහ ඇමරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලයේ සාමාජිකයින් අතර හමුවක් අද (08) පැවැත්වෙනවා.

එහිදී ශ්‍රී ලංකා රජයේ යෝජනාවලිය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර ඇමරිකාව පැනවූ තීරු බදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මෙරට ඇමරිකා තානාපති ජුලි චන්ග් ඊයේ (07) හමුවුණා.

මෙහිදී ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තියට රටක් ලෙස මුහුණ දෙන ආකාරය පිළිබඳව අමාත්‍යවරයා තානාපතිනිය සමඟ සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින වෙළෙඳ සබඳතා සහ ඇමරිකානු නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට බලපෑ හැකි අන්දම පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ඡා කර ඇති බව සඳහන්.

මේ අතර ඇමරිකානු තීරු බදු ලිහිල් කර ගැනීම සම්බන්ධයෙන් රටවල් 50ක් පමණ ඇමරිකාව සමඟ වෙළෙඳ සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10