AFC Banner
Empty Ad
Empty Ad

ඇමති සුසිල්ට එරෙහිව පියවර ගන්නැයි මන්ත්‍රිනී කවිරත්න කථානායකගෙන් ඉල්ලයි

පාර්ලිමේන්තු විවාදයක් අතර අධ්‍යාපන අමාත්‍ය, සභා නායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අසභ්‍ය වචන භාවිත කරමින් තමාට අපහාස කිරීම පිළිබඳ විනය ක්‍රියාමාර්ගයක් ගන්නැයි, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහීණී කවිරත්න මහත්මිය ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමු කරමින්.

මන්ත්‍රීවරිය සිය ලිපිය මගින් පෙන්වා දෙන්නේ, අදාළ ප්‍රකාශය විද්‍යුත් මාධ්‍ය හරහා සමාජගත වී ඇති බැවින් කාන්තාවක් හා මවක ලෙස තමුන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.

එවැනි සිදුවීම් හේතුවෙන් ජනතාව, උත්තරීතර පාර්ලිමේන්තුව සහ මන්ත්‍රීවරුන් පිළිබඳව ඇතිකර ගන්නා ආකල්ප කෙබඳුදැයි, මන්ත්‍රීවරිය, කථානායකවරයාගේ අවධානයට යොමුකර තිබෙනවා.

රෝහිණී කවිරත්න මහත්මිය, කථානායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, මෙම ගැටලුව වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කර සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.

Rohini Kavirathne Letter scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුළට යවන්න ඕන හේතුව කියන ඩීනා
05:31
Video thumbnail
KASTHIRAMA | පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකා භාගේශ්වරී ගුණසේකර සහ ඩීනා රසාංජලී සහභාගිවන කස්තිරම
01:31:47
Video thumbnail
දිලිත්ගේ අපේක්ෂිකාව සහ රංජන්ගේ අපේක්ෂිකාව පැටලෙයි
07:14
Video thumbnail
ඩිෆෙන්ඩර් රථයක් අනතුරේ - මිනිස්සු කියන්නේ ලොහාන් රත්වත්තගේ කියලා
04:20
Video thumbnail
රංජන් තමයි හොරු අල්ලන වැඩ්ඩා
05:11
Video thumbnail
දිල්ෂාන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
02:56
Video thumbnail
පාකින් මාෆියාවට එරෙහිව හඬ නඟන කොමසාරිස්වරිය මාරු කරන්න ලෑස්තියි.මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
05:53
Video thumbnail
ආරුගම්බේ සිදුවීම ගැන ඔබ නොහිතපු ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව මෙන්න
11:11
Video thumbnail
රනිල් ගෙදර ගියේ මාස 06කට සල්ලි ඉතුරු කරලා - වේලුකුමාර් කියයි
02:43
Video thumbnail
වසන්ත සමරසිංහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකද ? අජිත් පී.පෙරේරා අසයි
04:45

?