ඇමති ප්‍රසන්න සහ දේවානි ජයතිලක අතර උණුසුම් කතාබහක් (VIDEO)

අද (20) නයිවල ප්‍රද්ශයේ පැවති “ගම්පහ දිස්ත්‍රික් ජීවනෝපාය කමිටු රැස්වීමේදී” අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ගම්පහ අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා.

එම කමිටු රැස්වීමේදී ප්‍රදේශයේ වන සංරක්ෂණ ගැටලු සහ ඉඩම් ගැටලු සම්බන්ධයෙන් ගම්පහ අඩවි වන නිලධාරී දේවානි ජයතිලක අදහස් පළ කරමින් සිටි අවස්ථාවේදී.

“මේක 1885 මැයි 22 වනදා ගැසට් පත්‍රයකින් රක්ෂිතයක් බවට පත්කරපු ලංකාවේ ප්‍රථම රක්ෂිතයක් ගම්පහ තියෙන එකම නැවුරල් කැළේ මේක විතරයි. මේ රජය අපකිරීතියට පත්වෙන්නේ මේ වගේ වැරදි තීරණ හින්දා නිලධාරීන්ගේ වැරදි තීරණ හින්දයි දේශපාලනඥයින් අපහසුතාවයට පත්වෙන්නේ.” ගම්පහ අඩවි වන නිලධාරී දේවානි ජයතිලක කියා සිටියා.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙසේ අදහස් පළ කර සිටියා, “කරුණාකරලා ඔය මිනිස්සුන්ට වගා කරන්න දිලා තියෙනවානම් ගැසට් කරනකොට. ඕවා ගැසට් කරපු එකත් පළමුවෙන්ම වැරදියි වනජීවි එක යටතට. දුන්න නම් වගාකරන්න දීපු මිනිස්සු වගා කරලා ඒ තැන්වල ගෙවල් හදාගෙන ජීවත්වෙන මිනිස්සු එළියට දාන්න බැහැ”.

ඊට ප්‍රති පිළිතුරු ලබා දෙමින් ගම්පහ අඩවි වන නිලධාරී දේවානි ජයතිලක “සුරකිමු ගංඟා“ ව්‍යාපෘතිය ජනාධිපතිතුමාගේම එකක් එතකොට ඒ අනුව ගත්තාම ඔය කෑල්ල දෙන්න බැහැ” යැයි කියා සිටියා.

විඩියෝ අනුග්‍රහය – Adaderana

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13