ඇමති ජොන්ස්ටන් රුපියල් බිලියනයක් ඉල්ලයි

මධ්‍යම අදිවේගි මාර්ගයේ තෙවන අදියරේ ඉදිකිරිම් සම්බන්ධ අසත්‍ය චෝදනා එල්ල කල බව පවසමින් දූෂණ විරෝදී කැදවුම් කරු වසන්ත සමරසිංහ මහතාට එරෙහිව හිටපු මහා මාර්ග අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යැවිමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
74
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?