ඊයේ (11) අධිකරණය විසින් ඇප මත මුදා හරිනු ලැබූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (12) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ බන්ධනාගාර නිලධාරීන් විසින්.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩු දෙකකට අදාළ ව ඔහු ව මෙලෙස අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
ඔක්තෝබර් මස 03 වනදා සහ 25 වනදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අධිකරණය නියෝග කර ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
18
+1
1
+1
1
+1
+1
1





