Empty Ad
Empty Ad
 Empty Ad

ඇප තැම්පත් මුදල් බාර ගැනීමෙන් වළකින්න – එළියට ආ විශේෂ ලිපිය

2023-01-09 දින රැස්වු අමාත්‍ය මණ්ඩලය විසින් නැවත දැනුම් දෙන තුරු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2023 සදහා වන අපේක්ෂක ඇප තැම්පත් මුදල් බාර ගැනීමෙන් වළකින ලෙස දන්වා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලිපියක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් විසින් නිකුත් කර තිබෙනවා.

එම ලිපිය පහතින්

WhatsApp Image 2023 01 10 at 19.21.15
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?