පැතුම්, කුසල්, කමිඳු සහ අසිත එක්දින සංචිතයෙන් ඉවතට

නවසීලන්තය සමඟ අවසන් එක්දින තරගයට පෙර ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් නිදහස් කර තිබෙනවා.

ඒ, අනුව පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් සිව්දෙනා මෙලෙස එක්දින සංචිතයෙන් නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.

දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරඟාවලියට පෙර සූදානමක් ලෙස කළමනාකාරිත්වය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව නුවනිඳු ප්‍රනාන්දු, ලහිරු උදාර සහ එෂාන් මාලිංග එක්දින සංචිතයට කැඳවා තිබෙනවා.

මේ අතර සංචාරක නවසීලන්ත සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග දෙක ජයගත් ශ්‍රී ලංකාව මේ වනවිට තරගාවලිය ජයගෙන සිටිනවා.

දෙරට අතර තුන්වන සහ අවසන් එක්දින තරගය හෙට (19) පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
1
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුස්ලිම් විවාහ නීතිය වෙනස් වෙයිද ?ඇමති නලින්ද සියල්ල හෙළිකරයි
04:04
Video thumbnail
සංගීත් විජේසූරියට වැඩ වැරදියි.. කළු සල්ලි සුදු කරන්න හදලා..?
03:11
Video thumbnail
නීතිය ක්‍රියාත්මක වෙනකොට අපරාධ කරපු අය කෑගහනවා
03:08
Video thumbnail
කටුනායක අධිවේගී මාර්ගයේ කොටස් හොරු ගලවනවා..ආරක්ෂා කිරීමේ පියවරක් නැද්ද ?
01:34
Video thumbnail
රනිල් උස්සපු රට, අනුර කුමාර ආයේ වැට්ටුවා
05:01
Video thumbnail
පිල්ලෙයාන්ගේ ජීවිතය ගැන අපිට නැති කැක්කුමක් ආණ්ඩුවට ඇතිවෙලා
02:55
Video thumbnail
නලින්ද විපක්ෂයට කට උත්තර නැති වෙන්න අමතයි..විපක්ෂය ඉතුරුවෙලා ඉන්න පාක්ෂිකයින් කුල්මත් කරනවා
05:37
Video thumbnail
සජිත්ගේ නම කිව්වාම සමහර අයට නින්ද යන්නේ නෑ
07:34
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසාද වැඩි ඉන්ධන ප්‍රමාණයක් ආනයනය කරන්නනේ ?..ඇමති නලින්ද හෙළිකරයි
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:49:21