මෙවර මහ මැතිවරණය තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක නම්කර තිබෙනවා.
ඒ, අනුව රවී කරුණානායකගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර එම පක්ෂයට හිමිව ඇති අනෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තවමත් කිසිඳු පුද්ගලයෙක් නම්කර නැහැ.














Rata kabasiniya karala kalakanni apathaya thawath athiweemak naha…