“ඇපල් “රැස් බහී

ඇපල් සමාගමේ නවතම අයිෆෝන් ජංගම දුරකථනය ලබන 12 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

මෙම නවතම අයිෆෝන් ජංගම දුරකථනය සඳහා, අනෙකුත් සන්නම් නාම යටතේ නිකුත් කරනු ලබන ජංගම දුරකථන සඳහා ද භාවිත කළ හැකි පොදු චාජරයක් (USB-C charging port) හඳුන්වා දීමට නියමිත බවයි තොරතරු වාර්තා වන්නේ.

පාරිභෝගිකයන් සඳහා පිරිවැය අඩු කිරීම සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවම කිරීමේ අරමුණින් යුරෝපීය සංගමයේ රෙගුලාසියකට අනුව ජංගම දුරකථන නිෂ්පාදකන සමාගම් 2024 දෙසැම්බර් වන විට පොදු ආරෝපණ සම්බන්ධතාවයක් (පොදු චාජරයක්) හඳුන්වා සිය යුතු වනවා.

එම රෙගුලාසි අනුගමනය කරමින් ඇපල් සමාගම මෑතකදී හඳුන්වාදුන් නවතම අයිපෑඩ් මොඩලය සඳහා USB-C වර්ගයේ චාජරයක් පාරිභෝගිකයා වෙත ලබාදීමට කටයුතු කර තිබෙනවා.

1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
2
+1
27
+1
3
+1
3
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගෙන් CID‍යට පැමිණිල්ලක්..මොඩියුලයක ඇතුළත් නොවියයුතු වෙබ් අඩවියක නමක් තියෙනවා
08:16
Video thumbnail
DIGගෙන් හදවතට වදින සුපිරි කතාවක්..දිට්වා කළ විනාශයෙන් අහිංසක ජීවිත තවමත් පස් ය# ඉන්නවා
03:41
Video thumbnail
නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන ආ ගී රාජිනියගේ නිසල දේහය මහජන ගෞරව සඳහා දහවල් 1 දක්වා තැන්පත් කරයි
07:38
Video thumbnail
"අනේ අයියේ මූව ඉක්මනට ගෙනියපන්..අයියෝ"පස් දෙනෙක් රෝහල් ගතකළ බිහිසුණු අනතුර..
03:46
Video thumbnail
මග්ගොන වෙරළ තීරයෙන් අභිරහස් නිසල සිරුරක් හමුවෙලා..මිනිස්සු වටවෙලා බලන් ඉන්න හැටි
00:54
Video thumbnail
Praharaya | පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:21:05
Video thumbnail
පොලිස්පති එක්ක වටගලත් ඇවිත් පොලිස් මූලස්ථානයේ කරපු දේ
01:36
Video thumbnail
හෙළයේ ගී කෝකිලාවියගේ නිසල දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන යන හැටි
01:48
Video thumbnail
වෙ# වැඳුණු බන්ධනාගාර රැඳවියා රැගෙන යන අයුරු..මෙන්න දැන් ලැබුණු එහි නවතම දර්ශන
01:09
Video thumbnail
නාගොඩ රෝහලේ දැඩි ආරක්ෂාවක් මැද සිටි බන්ධනාගාර රැඳවියෙකුට වෙ# පත්තු වෙයි
01:21


?