“ඇපල් “රැස් බහී

ඇපල් සමාගමේ නවතම අයිෆෝන් ජංගම දුරකථනය ලබන 12 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

මෙම නවතම අයිෆෝන් ජංගම දුරකථනය සඳහා, අනෙකුත් සන්නම් නාම යටතේ නිකුත් කරනු ලබන ජංගම දුරකථන සඳහා ද භාවිත කළ හැකි පොදු චාජරයක් (USB-C charging port) හඳුන්වා දීමට නියමිත බවයි තොරතරු වාර්තා වන්නේ.

පාරිභෝගිකයන් සඳහා පිරිවැය අඩු කිරීම සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවම කිරීමේ අරමුණින් යුරෝපීය සංගමයේ රෙගුලාසියකට අනුව ජංගම දුරකථන නිෂ්පාදකන සමාගම් 2024 දෙසැම්බර් වන විට පොදු ආරෝපණ සම්බන්ධතාවයක් (පොදු චාජරයක්) හඳුන්වා සිය යුතු වනවා.

එම රෙගුලාසි අනුගමනය කරමින් ඇපල් සමාගම මෑතකදී හඳුන්වාදුන් නවතම අයිපෑඩ් මොඩලය සඳහා USB-C වර්ගයේ චාජරයක් පාරිභෝගිකයා වෙත ලබාදීමට කටයුතු කර තිබෙනවා.

1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22