ඇඳිරි නීතිය පැනවූවත් තත්ත්වය තවම උණුසුම් -අගමැති කාර්යාලය අසල යළිත් කදුළු ගෑස්

ඇඳිරි නීතිය පනවා තිබියදීත් අග්‍රාමාත්‍ය කාර්යාලය අසළ විශාල පිරිසක් මේ වනවිටත් රැඳී සිටින බව අප වාර්තාකරුවන් සඳහන් කළා

මේ අතර එහිදී එම පිරිස් විසුරුවා හැරීමට යළිත් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා