ආසියාවේ අඩුම ගෑස් මිල අපේ රටේ ද ?

ඊයේ දිනයේ දී කර්මාන්ත ඇමති එස්.බී දිසානායක මහතා මාධ්‍ය අමතා කියා සිටියේ ආසියාවේ අඩුම ගෑස් මිල අපේ රටේ බවයි.ඒ සම්බන්ධව වැඩි දුරටත් සොයා බැලීමට සිතූ අප කන්ඩායම මේ මිලගනන් ආසියාවේ අපේ අසල්වැසි රටවල් හා සංසන්ධනය කලා.

තාක්ශනය මෙතරම් ඉඳිරියෙන් තිබෙන කාලයක ඕනෑම අයෙකුට අන්තර්ජාලය හරහා මෙම මිල ගනන් විමසා බැලිය හැකි බව ඔබ මම මෙන්ම ඇමත්තුමා ද බාග විට දන්නවා ඇතැයි අපි සිතමු.

ශ්‍රී ලංකාවේ මේ වන විට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 4199ක මුදලකට වෙළඳපල තුල අලෙවි වෙයි.

image 17
ඉන්දියාවේ කල්කටා නගරයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල

ඉන්දියාවේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල සම්බන්ධව සොයා බැලීමේ දී අප ට දැක ගැනීමට ලැබුනේ එය ඉන්දියානු රුපියල් 899 සහ රුපියල් 929 වැනි මුදලක් දකවා තිබෙන බවය.අපි මෙයින් රුපියල් 929ට ඇති සිලින්ඩරයට ලංකා මුදලින් වැය වන අගය සොයා බැලූ විට එය සටහන් වූයේ අද දින හුවමාරු අඟයන් යටතේ රුපියල් රුපියල් 3406 ක මුදලක් ලෙසයි.

image 18
හුවමාරු අගය අනුව ගත් විට එය ශ්‍රී ලංකා රුපියල් වලින්

අපි ඉන් පසුව බංගලාදේශයේ මිල සොයා බැලූ විට එය සටහන් වුනේ බංගලාදේශ ටකා 1178ක් ලෙසින්ය. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් වලින් රුපියල් 3835ක මිලක් ලෙස අද දිනයට අනුව ගත හැක.

image 20
බංගලාදේශයේ ගෑස් සිලින්ඩරයක මිල
image 19
හුවමාරු අගය අනුව ගත් විට එය ශ්‍රී ලංකා රුපියල් වලින්

මීට අමතරව අප කුතුහලය නිසාම ඉන්දියාවේ සාමාන්ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිලද හොයා බැලුවෙමු.කුකුල් මස් ආදිය හී සාමාන්‍ය මිල ගනන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 400ක් ආසන්නව සහ කිරි ලීටරයක් රුපියල් 220ක මුදලකටත් තිබෙනු අපට දක්නට ලැබුනා.ඒහා සමානවම අපට අනෙකුත් දේද දකින්නට ලැබුනා.ඔබටත් අන්තර්ජාලයේ කුඩා සෙවුමකින් මේ සියලු දේ ඔබේ ඇසින්ම දැකිය හැකි වේවී.

අවසානයට කියන්නට ඇත්තේ “ඇට නැති දිව හැරෙන පැත්තට කතා කියූ සමය” දැන් අහවර වී ඇති බව පමනක්මය.

මින් පෙර දේශපාලනය තරමට ම ඉදිරියේදී දේශපාලනය සරල නොවනු ඇත.බෝතල් කාලකට බත් පැකට් එකට වැදුනු කතිරයන් අනාතයේදී ලැබෙනු ඇතැයි සිතීමට උගහටය…
ඉතින් මැති සඳ තෙපුල් ප්‍රවේසමෙන් හසුරන්න….

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හලාවත මහ රෝහලට සජිත්ගෙන් වටිනා පරිත්‍යාගයක්
03:16
Video thumbnail
ශ්‍රීලනිපයේ ගොඩනැගිල්ල බලෙන් අල්ලගෙන නාඩගමක් නටනවා
05:36
Video thumbnail
වැල්ලවත්තේ කිමිදුණු ධීවරයෙක් ගලක සි#වීමෙන් දිවි අහිමි වෙයි..නිසල සිරුර දැක මිනිස්සු හඬා වැටෙයි
02:33
Video thumbnail
ආණ්ඩුවෙන් දෙනවා කිව්ව දේවල් නොදෙන එක තමයි ප්‍රශ්නේ
00:55
Video thumbnail
"මොන මඟුලේ ඉන්නවද දන්නේ නෑ" ඩේසි ආච්චි එක්ක ආ කාන්තාව ලෙසටම ෆයර්වෙයි
00:52
Video thumbnail
සජබයේ ප්‍රබලයෙක් අල්ලස් කොමිසමට
00:58
Video thumbnail
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එළවළු කිලෝ ලක්ෂයක්
00:43
Video thumbnail
"නාය ගිහින් සරණාගත වෙච්ච අයට වඩා සරණාගතවෙලා විපක්ෂය"දැන්වත් පොළොවට බැහැලා උදව් කරන්න
07:20
Video thumbnail
අවු 76 තුළ ආණ්ඩුවේ අය ගිහින් ආධාර බෙදා දීම් කරලා නෑ
18:42
Video thumbnail
බිරිඳට අකටයුතුකම් කරන්න ගිය පුද්ගලයා සැමියව බිහිසුණු අයුරින් එළොව යනවා
03:04


?