ආසියානු ක්‍රිකට් ශූරියෝ එළඹෙන 11 වැනිදා අයර්ලන්තයට එරෙහිව පිටියට

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පන්දුවාර 20 ක්‍රිකට් තරගගාවලියක් සහ එක්දින තරගාවලියක් මෙම මාසයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව එළඹෙන අගෝස්තු මස 11 වැනි දින 13 වැනි දින තරග 02කින් සමන්විත T20 තරගාවලියක් අයර්ලන්තයේ ඩබ්ලින් හි දී පැවැත්වෙනු ඇති.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ව මෙම තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක් වනවා.

මේ වනවිට ආසියානු කාන්තා ක්‍රිකට් ශූරියන් වන ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානය දිනා සහභාගී වන පළමු විදෙස් සංචාරය ද මෙය වනු ඇති.

අගෝස්තු 13න් පසුව එළඹෙන 16 වැනි දින තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ද දෙරට අතර ඇරඹෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?