spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආර්.දුමින්ද සිල්වා නැවත බන්ධනාගාරගත කරයි.

විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස් වු ආර්.දුමින්ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව 2022.06.01 වන දින නැවත අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇත.

මෙම සිරකරු ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටියදී බන්ධනාගාර නිලධාරීන් භාරයට පත් කර ඔවුන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ ‍දැනට නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටින බව බන්ධනාගාර කොමසාරිස් (පාලන,පුනරුත්ථාපන හා මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක ප්‍රකාශ කර සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?