AFC Banner
AFC Banner
Empty Ad

ආපනශාලාවක් කඩා වැටී සිසුන් හයක් රෝහලේ (ඡායාරූප)

ගිනිගත්හේන නගරයේ පිහිටි ආපනශාලාවක් කඩා වැටී එහි ආහාර ගනිමින් සිටි පාසල් සිසුන් හයදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

අද (18) පෙරවරුවේ සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන් ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

උපකාර පන්තියකට සහභාගීවීම සඳහා අද (18) පෙරවරුවේ ගිනිගත්හේන නගරයට පැමිණ ඇති මෙම සිසුන් ආහාර ලබාගැනමට අදාළ ආපනශාලාවට ගොස් තිබෙනවා.

සිසුන් එහි ආහාර ගනිමින් සිටිය දී ඔවුන් රැඳී සිටි බිම්මහලේ තට්ටුව කඩාගෙන අඩි 15ක් පමණ බෑවුමකට වැටී ඇති බවයි වාර්තා වුණේ.

අදාළ ආපනශාලාව අනාරක්ෂිත ලෙස ඉදිකර තිබීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගිනිගත්හේන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනන සිදුකරන අතර රෝහල් ගතකළ සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?