ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්

ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ජ්වේ ආර්යා ළමා රෝහලේ සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩලය විසින් දිනක වැටුප පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් සිය දිනක වැටුප පරිත්‍යාග කිරීම ඊයේ (16) දින සිදුකරනු ලැබුවා.

සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය විසින් මෙම වැඩසටහනහ සංවිධානය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?