ආණ්ඩුව සහ විපක්ෂය පිළිගන්නා සුදුසු අගමැතිවරයෙක් පත්කරන්නැයි වැඩබලන ජනපති රනිල් කථානායකට දන්වයි

ආණ්ඩු පක්ෂය හා විපක්ෂ යන දෙපාර්ශවය පිළිගන්නා අගමැතිවරයෙකු නම් කරන ලෙස වැඩ බලන ජනාධිපතිවරයා කථානායකවරයාට දන්වා තිබෙනවා.

අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?