ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් පොලිස්පති ව ඉවත් කළ ද; ජනපතිගෙන් පැයක් තුළ සේවා දිගුවක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව (CC) විසින් ඊයේ දිනයේ දී පැය 24ක් ඇතුළත පොලිස්පති ධුරයෙන් ඉවත් කළ වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ව යළිත් එම ධුරයෙහි පැයක් ඇතුළත පිහිටුවා තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පිහිටුවීම සිදු කරනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස්පති ධුරය සම්බන්ධයෙන් යම් යම් අර්බුදකාරී තත්ත්වයන් ඇති ව තිබෙන පසුබිමකයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් පොලිස්පතිවරයාගේ සති තුනක සේවා දිගුව අවසන් වීම හේතුවෙන් ඉවත් කිරීම සිදු කර ඇත්තේ.

නමුත් මෙම ඉවත් කිරීම ජනාධිපතිවරයා හෝ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හෝ රට තුළ මේ මොහොතේ නැති පසුබිමක සිදු කිරීම පිළිබඳ ව මේ වනවිට අවධානය යොමු ව තිබෙනවා.

මේ දිනවල චීනයේ සිව්දින නිල සංචාරයකට එක් ව සිටින ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඒකමතික තීරණය කරමින් සී.ඩී.වික්‍රමරත්න ඉවත් කිරීමේ තීරණය යළි ආපස්සට ගනිමින්, චීනයේ සිට ම තවත් සති තුනක කාලයකට සේවා දිගුවක් පොලිස්පතිවරයා වෙත හිමිගන්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?