ආණමඩුව; රජයේ තානායම විනාශයට පත්වෙයි (ඡායාරූප)

ආණමඩුව නගරය තුළ පවත්වා ගෙන ගිය රජයේ තානායම මේ වන විට විනාශ වෙමින් පවතින ආකාරය දක්නට ලැබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් ආණමඩුව තානායම 1988 වසරේ පැවති ගම්උදාව සමයේදී ආරම්භ කරන ලද්දක් බවයි වාර්තා වන්නේ.

පසු කළෙක ආණමඩුවට පැමිණෙන දෙස් විදෙස් ආගන්තුකයින්ගේ ප්‍රධානතම නැවතුම්පොළ බවට පත්ව තිබෙන්නේ ද මෙම තානායමයි.

ආණමඩුව නගර සීමාවේ ඉතාමත්ම ඉහළ වටිනාකමකින් යුත් බිමක මෙම තානායම ඉදිකරන්නට කටයුතු කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

වර්තමානය වන විට ආණමඩුව තානායම සම්පූර්ණයෙන්ම වැසී ගොස් වල් බිහිවී ඇති බවක් දක්නට තිබෙනවා.

ඒ රුපියල් කෝටි ගණනක රාජ්‍ය මුදල් ප්‍රමාණයක්ද විනාශයට පත් කරමින් බවයි ප්‍රදේශ වාසීන් පෙන්වා දෙන්නේ.

තානායම නවීකරණය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය නැවත කටයුතු කළ බව ඔවුන් සඳහන් කරනවා.

05
04 2 rotated
01 1 1
03 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?