ආණමඩුව; රජයේ තානායම විනාශයට පත්වෙයි (ඡායාරූප)

ආණමඩුව නගරය තුළ පවත්වා ගෙන ගිය රජයේ තානායම මේ වන විට විනාශ වෙමින් පවතින ආකාරය දක්නට ලැබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් ආණමඩුව තානායම 1988 වසරේ පැවති ගම්උදාව සමයේදී ආරම්භ කරන ලද්දක් බවයි වාර්තා වන්නේ.

පසු කළෙක ආණමඩුවට පැමිණෙන දෙස් විදෙස් ආගන්තුකයින්ගේ ප්‍රධානතම නැවතුම්පොළ බවට පත්ව තිබෙන්නේ ද මෙම තානායමයි.

ආණමඩුව නගර සීමාවේ ඉතාමත්ම ඉහළ වටිනාකමකින් යුත් බිමක මෙම තානායම ඉදිකරන්නට කටයුතු කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

වර්තමානය වන විට ආණමඩුව තානායම සම්පූර්ණයෙන්ම වැසී ගොස් වල් බිහිවී ඇති බවක් දක්නට තිබෙනවා.

ඒ රුපියල් කෝටි ගණනක රාජ්‍ය මුදල් ප්‍රමාණයක්ද විනාශයට පත් කරමින් බවයි ප්‍රදේශ වාසීන් පෙන්වා දෙන්නේ.

තානායම නවීකරණය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය නැවත කටයුතු කළ බව ඔවුන් සඳහන් කරනවා.

05
04 2 rotated
01 1 1
03 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14