spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්

අද (17) සිට සාමාන්‍ය පරිදි එක්දින හා සාමාන්‍ය සේවය යටතේ ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සිදුකෙරෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සේවාවන් සදහා කලින් දිනයක් හා වේලාවක් වෙන් කර ගෙන පැමිණීම අනිවාර්ය බවත් ඒ සදහා www.immigration.gov.lk වෙබ් අඩවිය හෝ 0707 10 10 60 දුරකථන අංකය භාවිතා කන මෙන් දැනුම් දෙන අතර දුරකථන අංකය භාවිතා කරන්නේ නම් රජයේ වැඩ කරන දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා ඒ සදහා පහසුකම් සලසා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?