අළු බඳුනේ පළමු ජය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට ලකුණු 204ක ඉලක්කයක්

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අළු බඳුන තරගාවලියේ පළමු තරගයේ ජය වාර්තා කිරීම සඳහා ඕස්ට්‍රේලියාවට ලකුණු 204ක් ලබා ගත යුතුව තිබෙනවා.

තරගය ඊයේ (21) දිනයේ ඕස්ට්‍රේලියාවේ පර්ත් හිදී ආරම්භ වූ අතර තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

කෙසේ වෙතත් එංගලන්ත පළමු ඉනිම ලකුණු 172කට සිමා වූ අතර පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියා පිතිකරුවන්ටද රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 132ක් පමණයි.

ඉන් අනතුරුව නැවතත් සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්තය ලකණු 164 කට සීමා කිරීමට මිචෙල් ස්ටාක් සහ ස්කොට් බෝලන්ඩ් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දුයවන්නන් සමත් වුණ.

ඒ අනුව තරගය ආරම්භ වී දින දෙකක් ගත වීමටත් පෙර ඕස්ට්‍රේලියානුවන් ලකුණු 204ක ජයග්‍රාහී ඉලක්කල වෙනුවෙන් පිටියට පිවිසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවතැන් කඳවුරුවල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ දුන් ප්‍රවීණ නළුවා
02:09
Video thumbnail
මාධ්‍යට අත තිබ්බොත් ඒක තමයි තොපේ අවසානය
05:00
Video thumbnail
මෙන්න කාළගුණයේ නොහිතපු වෙනසක්..තරංග ආකාරයේ සුළං තත්ත්වයක්..දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි
01:58
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48


?