අහුංගල්ලේ තවත් වෙඩි තැබීමක්

අද (12) දහවල් කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ අහුංගල්ල ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා ඇති බවයි.

බලපිටිය රෝහලට තුවාල ලැබූ පුද්ගලයා ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?