Empty Ad
AFC Banner
Empty Ad

අස්වැසුම සංගණනය 75%ක් සම්පූර්ණයි – සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය

අස්වැසුම සමාජ සුබසාදන වැඩසටහනේ දෙවන අදියර සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ අඩු ආදායම්ලාභී පවුල්වල සංගණනයෙන් ආසන්න වශයෙන් 75%ක් පමණ අවසන් කර ඇති බව සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

දිවයින පුරා යොදවා ඇති සංගණන නිලධාරීන් විසින් මෙම සංගණනය සිදු කරනු ලබනවා.

ඒ, අනුව ඉදිරි සතිය තුළ අයදුම්පත් ඉදිරිපත් කර ඇති අයගේ නිවෙස්වලට සංගණන නිලධාරීන් නොපැමිණෙන්නේ නම් ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කරන ලෙසයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
1
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඈ සමන්තයෝ එදා උඹ මොනාද කිව්වේ - සීලරතන හිමි සැරටම කියපු කතාව
Video thumbnail
LIVE🔴ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන ඒකාබද්ධ මාධ්‍ය හමුව සජීවීව
00:00
Video thumbnail
සමන්ට රතු කට්ට පනී - ආණ්ඩුවේ කෙඳිරිල්ලට දෙසයි
17:47
Video thumbnail
අපේ ඇඟවල් හොඳට තැලිලා තියෙන්නේ - නාමල් සැරටම කරපු කතාව මෙන්න
21:34
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ධර්මප්‍රිය විජේසිංහ සහ සජබ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත සහභාගීවන කස්තිරම
01:23:40
Video thumbnail
රනිල් රට කළා නම් මීට වැඩිය හොඳට කරනවා - සරදම් කියන්නේ මේවට තමයි ඉතිං
04:44
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක මෝදි උත්සවයට - ආචාර වෙඩි මුර ගහලා වැඩේ පටන් ගත්ත හැටි
08:36
Video thumbnail
LIVE🔴 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ රාජ්‍ය උත්සවය
21:01
Video thumbnail
දේවාලේ ළඟට ආපු අලි සෙට් එක මෙන්න - මිනිස්සු පිස්සුවෙන් වගේ අලි එළවන්නේ
02:38
Video thumbnail
ඊයේ පත්තු වූ වෙ# තැබීමේ දර්ශන මාධ්‍යට නිකුත් වෙයි
09:16
<p>?</p>