AFC Banner
Empty Ad
Empty Ad

අස්වැසුමේ තවත් කොටසකට මුදල්

අස්වැසුම සුභ සාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ දෙවන අදියර ලෙස තහවුරු කරගත් ප්‍රතිලාභීන් 257,170ක් සඳහා ජුලි මාසයට අදාළ ගෙවීම් මේ වනවිට බැංකු වෙත බැර කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

රුපියල් මිලියන 1,550ක මුදලක් මෙලෙස බැංකු වෙත බැර කර ඇති අතර ප්‍රතිලාභි ගිණුම්වලට හෙට (08) දිනයේ එම මුදල් බැර වනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන යටතේ පළමු අදියර ලෙස ජුලි මාසයේ දී ප්‍රතිලාභි පවුල් 790,000කට ගෙවීම් සිදුකර තිබුණා.

ඒ අනුව ජුලි මාසය තුළ ප්‍රතිලාභ ලබාදී ඇති සමස්ථ පවුල් සංඛ්‍යාව දස ලක්ෂ 48,170ක් බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
11
+1
2
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?