AFC Banner
AFC Banner
Empty Ad

අස්වැසුමට නම දාන්න – පස්දරු පියෙක් ප්‍රා.ලේකම් කාර්යාලයේ ගසක් උඩ

වැලිගම ප්‍රදේශයේ පස්දරු පියෙක් වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ ගසකට නැඟ විරෝධතාවයේ නිරත වුණා.

වඩු කාර්මිකයෙක් වන මෙම පුද්ගලයා විරෝධතාවයේ නිරත වෙමින් සඳහන් කළේ ‘අස්වැසුම’ වැඩසටහන හරහා සහන ලැබිය යුතු අයගේ නාම ලේඛනයට තම නම ද ඇතුළත් කර දෙන ලෙසයි.

අස්වැසුම සුබසාධන දීමනාව හරහා පීඩාවට පත්වූවන් අදත් ප්‍රදේශ කිහිපයක දී විරෝධතත්වයේ නිරත වුණා.

මේ අතර අස්වැසුම වැඩසටහන හරහා සහන ලැබිය යුතු වුනත්, එහෙත් ලැයිස්තුවට නම ඇතුළත් නොවු පිරිසක් අද (27) දිනයේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?