අස්වැසුමට නම දාන්න – පස්දරු පියෙක් ප්‍රා.ලේකම් කාර්යාලයේ ගසක් උඩ

වැලිගම ප්‍රදේශයේ පස්දරු පියෙක් වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ ගසකට නැඟ විරෝධතාවයේ නිරත වුණා.

වඩු කාර්මිකයෙක් වන මෙම පුද්ගලයා විරෝධතාවයේ නිරත වෙමින් සඳහන් කළේ ‘අස්වැසුම’ වැඩසටහන හරහා සහන ලැබිය යුතු අයගේ නාම ලේඛනයට තම නම ද ඇතුළත් කර දෙන ලෙසයි.

අස්වැසුම සුබසාධන දීමනාව හරහා පීඩාවට පත්වූවන් අදත් ප්‍රදේශ කිහිපයක දී විරෝධතත්වයේ නිරත වුණා.

මේ අතර අස්වැසුම වැඩසටහන හරහා සහන ලැබිය යුතු වුනත්, එහෙත් ලැයිස්තුවට නම ඇතුළත් නොවු පිරිසක් අද (27) දිනයේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44