අසල්වැසි ඉන්දියාවේ සිදුවූ දැවැන්ත අනතුර

ඉන්දියාවේ උත්තර්කන්ද් ප්‍රාන්තයේ පිහිටි වේල්ලක් මතට අයිස් කන්දක් කඩා වැටීමෙන් පසුව ඇතිවූ ජලගැල්මකින් පුද්ගලයින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව හෝ අතුරුදන් වී සිටිති.වේල්ල බිඳී යාමෙන් පසු විශාල ජල කඳක් පහත් බිම් යට කරගෙන් යාම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබේ.මෙම අනතුර හේතුවෙන් පහත් බිම්වල පිහිටි ගම්මානවල වෙසෙන්නන් ඉන් ඉවත් කිරීමට පියවර ගෙන ඇතත් ජල ගැලීම්වලින් පුද්ගලයින් 150 දෙනෙකු පමණ පීඩාවට පත්ව ඇතැයි බලධාරීහු පවසති.

පොලිසිය පවසන්නේ, මේ වන විට පුද්ගලයින් 150 දෙනෙකු පමණ අතුරුදන්ව සිටින බවය.මේ අතර, තවත් පුද්ගලයින් 16 දෙනෙකු පමණ උමං මාර්ගයක සිරවී සිටින බව ද පොලිසිය පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතුන් පාරට බැහැලා ආණ්ඩුවට සැරට අමතයි..හුන්ඩුවේ ජනාධිපති ඉලපතෙන් ග#ලා එලවන්නේ
03:11
Video thumbnail
විවාහක පෙම්වතා, අනියම් පෙම්වතිය ගාමන්ට් එක තුළම බිහිසුණු ලෙස එළොව යවලා
00:56
Video thumbnail
🔴Breaking News
09:01
Video thumbnail
ඉරාන නෞකාවෙන් බේරාගත් පිරිස දැඩි ආරක්ෂාව මැද කරාපිටිය රෝහලට රැගෙන එන අයුරු
01:47
Video thumbnail
ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවට සිදුවුණ අනතුර ගැන විජිතගෙන් හෙළිදරව්වක්..30දෙනෙකුගේ ජීවිත බේරගත්තා
02:57
Video thumbnail
ගාලු මුහුදේදී ඉරාන නැවකට ප්‍ර#රයක් ?..චාමර හදිස්සියේම නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
01:26
Video thumbnail
නිධානයක් උඩ ඉදගෙන හිඟා කනවා කිව්ව කෙනා දැන් මේ රට හුන්ඩුවක්ලු
05:47
Video thumbnail
හුන්ඩුවේ ප්‍රශ්නය නිසා තිස්ස කුට්ටිට යකා නගියි..ඔයාට හුන්ඩුවක් වුණාට අපිට හුන්ඩුවක් නෙවෙයි
02:57
Video thumbnail
Praharaya | මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:05:11
Video thumbnail
සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ ආණ්ඩුවට වැරදිලාද? පැටලිලාද?..මෙයා පාස්කු ප්‍ර#රයට සම්බන්ධ නැහැ
06:31