අවුරුදු 76ක කාලවකවානුව තුළ ආණ්ඩුවේ අය ගිහිල්ලා ආධාර බෙදා දීම කළේ නැහැ

ආණ්ඩුව විසින් මේ වන විට ආපදා තත්ත්වයෙන් විපතට පත් වූවන් සම්බන්ධයෙන් ගනු ලබන තීරණ දේශපාලනීකරණය කිරීමට උත්සාහ දරමින් සිටින බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දසාසිරි ජයසේකර පවසනවා.

අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

ගංවතුර සහනාධාර මුදල් ලබාදීම සඳහා ඍජුවම ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකය‍ගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් විසින් සිදු කරන බවත් එලෙස සිදු කිරීම එම ආධාර බෙදාදීම දේශපාලනීකරණයට ලක් කිරීමක් බවත් ඔහු සඳහන් කළා.

”රුපියල් 25,000 මුදල ලබාදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතින්, නැත්නම් ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායකය‍ගේ විසින්, නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයා විසින් කරන තැනකට මෙය සම්පූර්ණයෙන් දේශපාලනීකරණය කිරීමක් සිද්ද කෙරෙමින් යනවා. කවදාවත් ඉතිහාසයේ අපි ගංවතුර ආධාර අවුරුදු 76ක කාලවකවානුව තුළ ආණ්ඩුවේ අය විසින් ගිහිල්ලා මේ ආධාර බෙදා දීම කළේ නැහැ.” යැයි ඔහු වැඩිදුරටත් පවසනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
7
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු 76 තුළ ආණ්ඩුවේ අය ගිහින් ආධාර බෙදා දීම් කරලා නෑ
18:42
Video thumbnail
බිරිඳට අකටයුතුකම් කරන්න ගිය පුද්ගලයා සැමියව බිහිසුණු අයුරින් එළොව යනවා
03:04
Video thumbnail
ජනාධිපතිතුමාට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න
05:08
Video thumbnail
ආණ්ඩුවෙන් මට කැබ් දෙන්න ඕනේ නෑ - මම ලීසිං දාලා ගන්නවා
07:32
Video thumbnail
අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවෙන්න ගිය ඩේසි ආච්චි..බලන්නකෝ මූණ පුරා හිනාවක් දාගෙන යන හැටි
01:22
Video thumbnail
සැප වාහන පැත්තකට දාලා ත්‍රීවීල් එකකට බැස්ස අර්චුනා
01:19
Video thumbnail
නිරෝෂන් මාධ්‍ය හමුවෙදිම ගත්ත ඇමතුමෙන් DIGගේ පැටිකිරිය හෙළිවෙයි?බලය නැතිදාට ලෙල්ල නැති කෙහෙල් ගෙඩි
09:16
Video thumbnail
හදවත් සැත්කම් නතර වීමෙන් රෝගී ජීවිත අනතුරේ
05:46
Video thumbnail
දෙහිවල, ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් සජබයේ චන්න විකුම් දිවුරුම් දෙයි
03:34
Video thumbnail
රාජපක්ෂ ලෙවල් එකට දිසානායක වැටිලා..අල්ලස් කොමිසම Fail..ඩෝබි බලකාය චූන් කරන වැඩක් මේ කරන්නේ..
08:16


?