අවුරුද්දක් වයසැති දියණිය සමග මවක් වැවකට පනී (ඡායාරූප)

අවුරුද්දක් පමණ වයසැති තම බිළිඳිය සමග කාන්තාවක් වැවකට පැන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

මෙලෙස වැවට පැන ඇත්තේ ලිඳුල ලෝගි වත්තේ පදිංචිව සිටි 26 හැවිරිදි කාන්තාවක් බවයි අනාවරණ වී ඇත්තේ.

තම සැමියාගෙන් සහ සැමියාගේ ඥාතීන්ගෙන් තමන්ට සහ දියණියට හිරිහැර සිදු වන බවට මෙම කාන්තාව පිටු තුනක ලිපියක් ලියා එම ලිපිය, විවාහ සහතිකය සහ ජාතික හැඳුනුම්පත වැව අසල අද උදෑසන සිඟිත්තිය සමග නිවස අසල පිහිටි වැවට පැන ඇති බව සඳහන්.

කාන්තාවගේ සිරුර වැවෙහි පාවෙමින් අතර සිඟිත්තියගේ සිරුර අතුරුදන් වී ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

8 2
7 1
6 3
4 3
3 5
1 5
2 5
5 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
13
+1
0
+1
0
+1
56
+1
12
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21