අවසර නැතුව කොල්ලුපිටියේ කැරකෝ නැටු විදෙස් කත

විදේශීය කාන්තාවක් විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ බලපත්‍ර රහිතව පවත්වාගෙන ගිය රාත්‍රී කැරොකේ සමාජ ශාලාවක් වැටලූ පොලීසිය විදේශිකයින් 11 දෙනෙකු ඇතුළු 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර විදේශීය කාන්තාවන් 3 දෙනෙකු ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

සමාජ ශාලාව තුළ තිබී මත්පැන් බෝතල් 489ක්, තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 100ක් ද පොලිස් භාරයට ගැනුණා.

සමාජශාලාව පවත්වාගෙන ගිය විදේශික කාන්තාව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගැනීම නිසා රුපියල් 90,000ක දඩ මුදලකට යටත්ව මුදා හැර තිබෙනවා.

එසේම තීරු බදු රහිත දුම්වැටි ළඟ තබා ගැනීම හේතුවෙන් එහි කළමනාකරු ද අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔහු රුපියල් 60,000ක දඩයක් මත මුදා හැරුණේ අධිකරණය ඉදිරියේ වරද පිළිගැනීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලන්සාගේ කුඩු ප්‍රශ්නයකට රාජපක්ෂලා අත දැම්ම හැටි වසන්ත හෙළිකරයි..දේශපාලනය පාතාලයට රැකවරණය දුන් හැටි.
13:40
Video thumbnail
වාද්දුව වාහන සේවා මධ්‍යස්ථානයක දෙපිරිසක් අතර දැඩි උණුසුමක්.."මේක මගේ ගම..මම මේකෙ මන්ත්‍රී කෙනෙක්"
02:22
Video thumbnail
අපි NPP එක පරාජය කළා..මට හරිම සන්තෝසයි..රත්නපුර ම.නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි
11:36
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි.."මුන්ට බැනලත් බෑ නොබැනත් බෑ"
05:02
Video thumbnail
ආණ්ඩුවේ අය ආපදාව විහිළුවට අරගෙන..ජනතාව අදටත් කඳවුරුවල..මේ අහිංසක ජනතාව ගම්වලට යවන්න
04:53
Video thumbnail
සජිත් කියන විදිහට ආර්ථිකය වට්ටන්න ඉඩක් නෑ..පුළුවන් විදිහට ආණ්ඩුවේ වගකීම අපි ගන්නවා
01:54
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20
Video thumbnail
හැම ත්‍රීවීල් එකකම තිබ්බේ මාලිමාව දිනවමු කියලා..දැන් දිනෙව්වා හරිනේ..සමහරුන්ගේ මොළේ කිසිම දෙයක් නෑ
06:44
Video thumbnail
සමන්ත තමුන් අබින් කාලද ඉන්නේ..ඔය හිල වැහුවම ගලවන් යනවනේ
02:10


?