අවසන් T20 තරගයේ දී ශ්‍රී ලංකා පන්දු බලඇණියෙන් ඉන්දියාවට පීඩනයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් සහ තුන්වැනි T20 තරගයේ දී සංචාරක ඉන්දීය කණ්ඩායමෙන් ජයග්‍රහණයට ලකුණු 137ක ඉලක්කයක් හිමිවුණා.

අද (30) තරගය ආරම්භ වීමට පැයක පමණ ප්‍රමාදයක් ද වර්ෂාව හේතුවෙන් සිදු වූ අතර; තරගයේ කාසියේ වාසිය හිමි වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමු ව පන්දු රැකීම තෝරා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් පිටියට පිවිසි ඉන්දීය පිතිකරණයට මෙවර නම් සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ ඔවුන් ලකුණු 14ක් වනවිට ද කඩුලු 03ක් අහිමි ව සිටීම හේතුවෙන්.

ඉන්දීය ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ ශුබ්මන් ගිල් පමණයි.

ඔහු ද රැස් කළේ ලකුණු 39ක් පමණයි.

කඩුලු බිඳ දැමීමේ දී මහීෂ් තීක්ෂණ කඩුලු 03ක් ද, වනිඳුගෙන් කඩුලු 02ක් සහ චමිඳු වික්‍රමසිංහ, අසිත ප්‍රනාන්දු සහ රමේෂ් මෙන්ඩිස් එක් ව එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමට සමත් වුණා.

ඒ අනුව පන්දුවාර 20 අවසානයේ දී ඉන්දීය ඉනිම ලියැවී තිබුණේ කඩුලු 09ක් දැවී ලකුණු 137ක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
8
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?