AFC Banner
AFC Banner
Empty Ad

අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – මහීෂ් එද්දී අකිල එළියට යයි

ඉන්දු – ශ්‍රී ලංකා තුන්වැනි සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

මීට ටික වේලාවකට පෙර (07) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී නායක රෝහිත් ෂර්මා සහ චරිත් අසලංක අතර කාසියේ වාසිය උරගා බැලුණු අතර, කාසියේ වාසිය දිනූ අසලංක තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි.

අද ශ්‍රී ලංකා කණ්ඩායමට දඟ පන්දු ක්‍රීඩක මහීෂ් තීක්ෂණ කැඳවා තිබෙනවා.

ඒ අකිල ධනංජය වෙනුවටයි.

ඉන්දීය කණ්ඩායමේ ද එක් වෙනසක් සිදු කර තිබෙනවා.

ඒ කේ.එල්. රාහුල් වෙනුවට Rishabh Pant ව කණ්ඩායමට කැඳවීමෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?