අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – මහීෂ් එද්දී අකිල එළියට යයි

ඉන්දු – ශ්‍රී ලංකා තුන්වැනි සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

මීට ටික වේලාවකට පෙර (07) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී නායක රෝහිත් ෂර්මා සහ චරිත් අසලංක අතර කාසියේ වාසිය උරගා බැලුණු අතර, කාසියේ වාසිය දිනූ අසලංක තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි.

අද ශ්‍රී ලංකා කණ්ඩායමට දඟ පන්දු ක්‍රීඩක මහීෂ් තීක්ෂණ කැඳවා තිබෙනවා.

ඒ අකිල ධනංජය වෙනුවටයි.

ඉන්දීය කණ්ඩායමේ ද එක් වෙනසක් සිදු කර තිබෙනවා.

ඒ කේ.එල්. රාහුල් වෙනුවට Rishabh Pant ව කණ්ඩායමට කැඳවීමෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18