අල්ලස් නඩුවකට වැඩ තහනම් වූ දිසා විනිසුරුවරයෙකුගේ සාක්ෂි විභාගය කල් තැබෙයි

දිසා විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ වසරක කාලයක් තුළ දී වත්කම් හා දේපළවලින් උපයා ගත නොහැකි රුපියල් ලක්ෂ 25ක මුදල් හා දේපලවල හිමිකාරිත්වය දැරීමේ, චෝදනා යටතේ හිටපු දිසා විනිසුරු රංජන් සෝමසිංහ මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් පවරන ලද නඩුවේ විත්තියේ වැඩිදුර සාක්ෂි විභාගය හෙට (11) දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කර තිබෙනවා.

මොරටුව රවතාවත්ත පාරේ 102/2, පදිංචි හිටපු දිසා විනිසුරුවරයා 2008.10.01 දින සිට 2008.12.31 දක්වා කාලය තුළ රුපියල් 2,412,965 ක මුදලක් උපයා ගැනීමෙන් අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ ගැනෙන දුෂණය නමැති වරද සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ 2017 නඩු පවරනු ලැබුවා.

විනිසුරුවරයාට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් කිහිපයක් සලකා බැලු අධිකරණ සේවා කොමිෂන් සභාව 2016 දී විනිසුරුවරයාගේ සේවය ද අත්හිටුවීමට කටයුතු කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16