AFC Banner
AFC Banner
Empty Ad

අලවතුගොඩ මඩ වගුරක තරුණියකගේ මළ සිරුරක්

මහනුවර, අලවතුගොඩ ප්‍රදේශයේ කුඹුරු යායක මඩ වගුරක ඔබා තිබූ තරුණියකගේ මළ සිරුරක් අද (11) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ 26 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් බවයි පොලිසිය පැවසුවේ.

මෙය ඝාතනයක් ද නැතහොත් හදිසි අනතුරක් ද යන්න සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?