අර්ජුන් මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුප්!

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා හටද විශ්‍රාම වැටුප හිමිවීමේ තත්ත්වයක් මේ වනවිට මතුව තිබේ. ඒ හිටපු මහබැංකු අධිපතිවරුන්ට ඔවුන්ගේ ධුර කාලය නොසලකා විශ්‍රාම වැටුප් ලබා දීමට මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය ගෙන ඇති තීන්දුව හේතුවෙන්. කෙසේ වෙතත් මොහු බැදුම්කර වංචාව සම්බන්ධයෙන්ට ප්‍රධාන චූදිතයකුව සිටි.

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් තමන්ට හිමි විශ්‍රාම වැටුප ලබා දෙන ලෙසට ඉදිරිපත් කර තිබූ යෝජනාවකට අනුව මෙසේ හිටපු සියලු මහබැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් ලබා දීමට තීන්දු වී තිබේ.

කෙසේවෙතත් පවතින නඩු කටයුතු හේතුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් මහතාට විශ්‍රාම වැටුප හිමිවේද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක්ද මේ වනවිට මතුව තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50
Video thumbnail
නාමල් සහ රනිල් වෙනුවෙන් අධිකරණයට ආ පාක්ෂිකයෝ - චානක, ජොන්ස්ටන් ඇතුළු සෙට් එකක්
01:38
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද නාමල් රාජපක්ෂ කොටුව අධිකරණයට - කට්ටියට අතත් වනාගෙන යන්නේ
00:50
Video thumbnail
රනිල් වික්‍රමසිංහ සෙනඟ එක්ක කොටුව අධිකරණයට එයි - "අපේ නායකතුමාට ජයවේවා..!"
01:59
Video thumbnail
ගරාගොඩ පාලමෙන් RDA එකේ වාහන ගියපු නිසා පාලම ගිලා බැහැලා - ඉස්කෝලේ ළමයින්ට යන්නත් බෑ
04:17
Video thumbnail
එකපාරම පදවියට අයිස් වැස්සක් පතිතවෙයි - මෙන්න එහි අපූරු දර්ශන
01:18
Video thumbnail
සංගීත සංදර්ශන සංවිධායකවරුන්ගෙන් සැර කතාවක් - දැන් තියෙන්නේ මියුසික් නෙවෙයි මනිසික්
13:32
Video thumbnail
ටින් අංකය ලබාගෙන නැති හැමෝම ඉක්මනින් ලබාගන්න - වැරදි අයුරින් ගත්තොත් නීතිය දැඩිවෙයි
06:14