දිට්වා නිසා හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 110ක්

‘දිට්වා’ හේතුවෙන් දැඩි ලෙස හානි වූ මෙරට කිලෝමීටර් 600ක මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ලෝක බැංකුව මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 110ක මුදලක් අනුමත කර තිබෙනවා.

මෙම මූල්‍ය පහසුකම ලැබෙන්නේ ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ අර්බුද ප්‍රතිචාර වැඩසටහන යටතේයි.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට වෙළෙඳපොළ, පාසල් සහ සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය මාර්ග ප්‍රතිසංස්කරණයට මෙහිදී ප්‍රමුඛතාව හිමිවෙනවා.

මෙම නව මූල්‍ය පහසුකම හරහා දැනට ක්‍රියාත්මක වන Inclusive Connectivity and Development ව්‍යාපෘතිය තවත් වසර 3කින් දීර්ඝ කිරීමට නියමිත අතර, ඒ අනුව එම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සම්බන්ධතා සඳහා ලෝක බැංකුව සිදුකරන සමස්ත ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 610ක් දක්වා ඉහළ යනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50
Video thumbnail
නාමල් සහ රනිල් වෙනුවෙන් අධිකරණයට ආ පාක්ෂිකයෝ - චානක, ජොන්ස්ටන් ඇතුළු සෙට් එකක්
01:38
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද නාමල් රාජපක්ෂ කොටුව අධිකරණයට - කට්ටියට අතත් වනාගෙන යන්නේ
00:50
Video thumbnail
රනිල් වික්‍රමසිංහ සෙනඟ එක්ක කොටුව අධිකරණයට එයි - "අපේ නායකතුමාට ජයවේවා..!"
01:59
Video thumbnail
ගරාගොඩ පාලමෙන් RDA එකේ වාහන ගියපු නිසා පාලම ගිලා බැහැලා - ඉස්කෝලේ ළමයින්ට යන්නත් බෑ
04:17
Video thumbnail
එකපාරම පදවියට අයිස් වැස්සක් පතිතවෙයි - මෙන්න එහි අපූරු දර්ශන
01:18
Video thumbnail
සංගීත සංදර්ශන සංවිධායකවරුන්ගෙන් සැර කතාවක් - දැන් තියෙන්නේ මියුසික් නෙවෙයි මනිසික්
13:32
Video thumbnail
ටින් අංකය ලබාගෙන නැති හැමෝම ඉක්මනින් ලබාගන්න - වැරදි අයුරින් ගත්තොත් නීතිය දැඩිවෙයි
06:14