හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා..
2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවැති සිය බිරිඳගේ උපාධි ප්‍රධාන උත්සවයට සහභාගී වීම තූළින් රජයට අයත් රුපියල් ලක්ෂ 166 කට අධික මුදලක් අව භාවිතා කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුකරයට පෙනී සිටීම සඳහායි රනිල් වික්‍රමසිංහ අධිකරණයට පැමිණ සිටින්නේ.













