අලුත් ක්‍රිකට් පනත අනුව ක්‍රිකට් සභාපති ස්වාධීනව පත්කරගන්නා හත්දෙනාගෙන් අයෙක් – ක්‍රීඩා ඇමති

නව ක්‍රිකට් පනත මඟින් පෙර පැවති ක්‍රමවේදයට වඩා ක්‍රිකට් පරිපාලනයේ වෙනස්වීමකට ලක්වන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කළා.

මෙම නව පනත මඟින් සිදුව ඇති ප්‍රධානතම වෙනස්වීම ලෙස, ක්‍රිකට් අධ්‍යක්ෂ මණ්ඩලය තුළ ඡන්දයෙන් තෝරාගන්නා සාමාජිකයින් හත්දෙනෙකු සහ ස්වාධීනව පත්කර ගන්නා සාමාජිකයින් හත්දෙනෙකුගෙන් සමන්විත බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මෙහි විශේෂත්වය ලෙස ස්වාධීනව තෝරාගන්නා සාමාජිකයින් හත්දෙනාගෙන් අයෙක් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් තෝරාපත් කරගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50
Video thumbnail
නාමල් සහ රනිල් වෙනුවෙන් අධිකරණයට ආ පාක්ෂිකයෝ - චානක, ජොන්ස්ටන් ඇතුළු සෙට් එකක්
01:38
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද නාමල් රාජපක්ෂ කොටුව අධිකරණයට - කට්ටියට අතත් වනාගෙන යන්නේ
00:50
Video thumbnail
රනිල් වික්‍රමසිංහ සෙනඟ එක්ක කොටුව අධිකරණයට එයි - "අපේ නායකතුමාට ජයවේවා..!"
01:59
Video thumbnail
ගරාගොඩ පාලමෙන් RDA එකේ වාහන ගියපු නිසා පාලම ගිලා බැහැලා - ඉස්කෝලේ ළමයින්ට යන්නත් බෑ
04:17
Video thumbnail
එකපාරම පදවියට අයිස් වැස්සක් පතිතවෙයි - මෙන්න එහි අපූරු දර්ශන
01:18
Video thumbnail
සංගීත සංදර්ශන සංවිධායකවරුන්ගෙන් සැර කතාවක් - දැන් තියෙන්නේ මියුසික් නෙවෙයි මනිසික්
13:32
Video thumbnail
ටින් අංකය ලබාගෙන නැති හැමෝම ඉක්මනින් ලබාගන්න - වැරදි අයුරින් ගත්තොත් නීතිය දැඩිවෙයි
06:14