ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට හඬ නගමින් ගාලු මුවදොර පැවැත්වෙන මහජන විරෝධතා භූමියේ ඇති කූඩාරම් තුළට අයිස් මත්ද්‍රව්‍ය දමා විරෝධතාවේ යෙදෙන තරුණයින් අත් අඩංගුවට ගැනීමට සුදානමක් තිබෙන බවට පුවතක් මේ වන විට සමාජමාධ්‍ය තුළ වේගයෙන් හුවමාරුවෙමින් තිබේ.එසේ කිරීමට උපදෙස් දී ඇති පුද්ගල යින්ගේ නාම ලේඛනයද එම පුවත තුළ සඳහන් කර තිබේ.
මෙම අරගලය අවසන් කරවීම සදහා විවිද අංශ මෙන්ම දේශපාලන පක්ෂද විශාල උත්සාහයක යෙදෙන අතර අද උදෑසන ආණ්ඩුවට සහය දක්වන පිරිසක්ද විරෝධතා භූමියට ඇතුළු වී විරෝධතා කරුවන්ට එරෙහිව විරෝධය පාන්නට පටන් ගෙන තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




