අරගලය තවම අවසන් නෑ! මම රට වෙනුවෙන් මියයන්න සූදානම්

නව ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ මෙරට ජනාධිපති ධුරයට පත්වීම මෙරට ජනතාව බලාපොරොත්තු වූ දේ නොවන බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසයි.මෙම ජනපතිවරයා පත්වීම මගින් මෙරට ජනමතය සම්පූර්ණයෙන්ම පාරට ඇද දමා ඇතැයි ද ඇය කියා සිටියා.

ගාලු මුවදොර අරගල බිමේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි ඇය මෙම අදහස් පලකළා

තමන් රට වෙනුවෙන් මිය යාමට වුවද සූදානම් බවද දමිතා කියා සිටියා. අරගලය මෙතැනින් අවසන් නොවන බව ඇය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
125
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?