නව ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ මෙරට ජනාධිපති ධුරයට පත්වීම මෙරට ජනතාව බලාපොරොත්තු වූ දේ නොවන බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසයි.මෙම ජනපතිවරයා පත්වීම මගින් මෙරට ජනමතය සම්පූර්ණයෙන්ම පාරට ඇද දමා ඇතැයි ද ඇය කියා සිටියා.
ගාලු මුවදොර අරගල බිමේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි ඇය මෙම අදහස් පලකළා
තමන් රට වෙනුවෙන් මිය යාමට වුවද සූදානම් බවද දමිතා කියා සිටියා. අරගලය මෙතැනින් අවසන් නොවන බව ඇය පැවසුවා.














umba marunata ratata indana galaa gena enne na gon nambiye. tharama nodana uda panina thopi thamayi Ranil raja putuwata genawe. pukey maragalaya
දමිතා රටේ පුරවැසියන්ව වශයෙන් ඔයා ගැන ආඩම්බර වෙනවා.
ඒ වගේම රට වෙනුවෙන් කරන කැපවීම ගැන ස්තූතිවන්ත වෙනවා.
ඔයා නඟන්නේ අපේ හඬයි මවුබිමේ ජයග්‍රහණය සඳහා කරන සිංහ ඝර්ජනාවයි.