AFC Banner
AFC Banner
Empty Ad

අයි.සී.සීයේ අධ්‍යක්ෂ මණ්ඩලය අද රැස්වෙයි – ශ්‍රී ලංකාව ගැන තීරණය අද

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩලය අද (21) ඉන්දියාවේ අහමදාබාද් හිදී රැස්වීමට නියමිතයි.

මෙහිදී ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුකරනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම පිළිබඳව තීරණයක් අද දිනයේ දී ගැනීමට නියමිත බව සඳහන්.

පනවා ඇති මෙම තහනම ඉවත් කරන්නේ නම් ඒ සඳහා පනවනු ලබන කොන්දේසි පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත අතර, එළෙඹෙන වසරේ දී පැවැත්වීමට නියමිතව ඇති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් ද තීරණයක් ගැනීමට නියමිතයි.

අද පැවැත්වෙන මෙම සාකච්ඡා සඳහා නිරීක්ෂණ මට්ටමේ නියෝජිතයෙකු වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහභාගී වීමට නියමිත බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?